Thursday, November 17, 2011

VirtualBox එකේ virtual machine එකක් හදන හැටි

ඹන්න මම අද ඹයාලට VirtualBox එකේ virtual machine එකක් හදන හැටි කියල දෙනව. මම මේකට අදාලව පියවරෙන් පියවර screen shots අරන් Album එකක් දැම්ම අපේ facebook page එකේ. මේ ඒකෙ link එක.
http://www.facebook.com/media/set/?set=a.266716513374156.65522.266148343430973&type=1
මේකෙ descriptions එහෙමත් දැම්ම. ඒක බලල try එකක් දෙන්න, ඊලග දවසෙ අපි ඒකට Linux OS එකක් දාමු. ප්‍රශ්න ආවොත් අපේ facebook page එකට හරි Blog එකට හරි  post කරන්න, ඒක අනිත් අයටත් වැදගත් වෙයි. එහෙනම් අදට ඇති..!!!

No comments:

Post a Comment