Thursday, November 17, 2011

අපි Linux OS එකක් machine එකට දාල පොඩ්ඩක් try කරල බලමුද...???

අපි Linux OS එකක් machine එකට දාල පොඩ්ඩක් try කරල බලමුද...??? මෙහෙම කියද්දි පොඩ්ඩක් ගැස්සෙනව නේද.."ඹ්ව දාන්න hard disk එකේ partition එකක් වෙන් කරගන්න වෙයිද..???","ඹ්ව දාල තියෙන OS එකත් නැති වෙයිද..???" වගේ දේවල් එක පාරටම ඹළුවට එනව ඇති. ඒත් ඹයාලට Linux OS එකක් machine එකට දාල පොඩ්ඩක් try කරල බලන්න ආසයි නම් වැඩිය කරදර නොවී ගොඩින් බේර ගන්න ක්‍රමයක් තියෙනව. ඹයාල සමහර විට අහලත් ඇති මම මේ කියන්න යන දේ ගැන. Virtual Box කියල SOftware එකක් තියෙනව. ඒක Install කරගත්තම අපිට අපේ තියෙන OS එකේම ඉදන්ම නා ගන්නැතුව වැඩේ කරගන්න පුළුවන්, ඒ කිව්වෙ Linux OS එකක් machine එකට දාල try කරල බලන්න පුළුවන්.

-+- අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

මුලින් Virtual Box එක ගැන බලමු, මුලින් ඒක Install කරගමු..
ඒක ඹයාලට පහත Link එකෙන් ගන්න පුළුවන්.
https://www.virtualbox.org/wiki/Downloads
ඹයාල මේකෙන් Virtual Box එක Download කරල Install කරන්න, ඒකෙ එහෙම අමාරු වැඩක් නෑ. ඊට පස්සෙ තියෙන්නෙ Virtual Box එකේ Machine එකක් හදල Linux OS එකක් Install කරල බලන්න. මම ඒක අනිත් දවසෙ කියල දෙන්නම්, එතකන් කට්ටිය try කරල බලන්නකො. ප්‍රශ්න ආවොත් අපේ page එකට post කරන්න, ඒක අනිත් අයටත් වැදගත් වෙයි. එහෙනම් අදට ඇති..!!!

No comments:

Post a Comment